News

දම්සෝ ආදී සිසුවී, සන්ජීවනී නිලංගිකා, එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ක්‍රිකට් කන්ඩායම නියෝජනය කරයි

ධර්මාශෝක විද්‍යාලයේ ආදි ශිශාවක හා, එකසත් අරාබී එමීර් රාජයේ ධර්මාශෝක විදුහලේ ආදී සිසු සිසුවියන් ගේ සංගමයේ සාමාජිකාවක් වන සන්ජීවනී නිලංගිකා ද සිලවා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ක්‍රිකට් කන්ඩායම නියෝජනය කරමින් අද දින ඉන්ඩෝ ක්‍රිකට් ලෝක කුසලානය සදහා තරග වැදීමට නියමිතයි ඇයට අපගේ උනුසුම් සුබපැතුම්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *